header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ජලයේ ධාවනය කළ හැකි මෝටර් රථ
Feb 26, 202511:03 AM
ජලයේ ධාවනය කළ හැකි මෝටර් රථ
Mobitel 1278

තාක්ෂණ ක්ෂේත්‍රයේ වේගවත් දියුණු පිළිබඳව සාක්ෂි සපයන තවත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ නිපදවන ඊජිප්තු සමාගමක් සම්බන්ධයෙනි.

"ජෙට් කා(ර්)‍ ක්‍රොම්" ඊජිප්තු ජාතික ව්‍යවසාකයෙකු ට අයත් සමාගමකි.

එම සමාගමේ නිපදවූ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ එහි ප්‍රධානතම නිපැයුමකි.

2019 දී ඩොලර් පනස්දහසක් තරම් මුදලකින් ආරම්භ කළ මේ මෝටර් රථ ව්‍යාපෘතියට මේ වනවිට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව තිබේ.

ඒ විදෙස් රටවල් වෙතත් මේ මෝටර් රථ අපනයනය කිරීම හේතුවෙන්ය.

ජලය මත ධාවනය කළ හැකි මේ මෝටර් රථ නිෂ්පාදනයෙන් අනතුරුව ඒවා ඊජිප්තුවේ උතුරු වෙරළ තීරයේ ධාවනය කිරීමට නිපැයුම්කරුවන් පියවර ගෙන තිබුණි.

ඊට ඉහළ ඉල්ලුමක් හිමි වුණේ ඉන් පසුවයි.

ඒ අනුව මේ වනවිට පවතින ඉල්ලුම අනුව ඊජිප්තුවේ ගිසා හි කර්මාන්තශාලාවක දී මේ මෝටර් රථ නිපදවීම සිදු වෙයි.

මේ වනවිට මේ සමාගම නිපදවා ඇති මෝටර් රථ ගණන 950කට අධිකය.

එක් මෝටර් රථයක් නිපදවීම සඳහා දින 20ක කාලයක් ගත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාවට, ඉන්දියාවට මෙන්ම යුරෝපා රටවල් රැසකටත් මේ මෝටර් රථ අපනයන කෙරෙන අතර වැඩි ඉල්ලුමක් පවතින්නේ අමෙරිකාවේ බව සඳහන්ය.

එක් මෝටර් රථයක මිල ඩොලර් 20,000ත් 40,000ත් අතර වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට