පාර්ලිමේන්තුව රැස්වෙයි
February 22, 2025 09:30 am
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි.
අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.
දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.
සජීවි විකාශය ඉහතින් නරඹන්න..