අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ February 19, 2025 09:32 am 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) දිනයේ කටයුතු පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි. සජීවි විකාශය ඉහතින් නරඹන්න