මහින්දගේ නිවසේ ජල කප්පාදුව ගැන පැහැදිලි කිරීමක්
February 13, 2025 08:02 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර ඇත.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය
CamScanner 02-13-2025 18.38 by poornima on Scribd