හොරණ කර්මාන්ත පුරයක ගින්නක්

හොරණ කර්මාන්ත පුරයක ගින්නක්

February 13, 2025   06:27 pm

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත.

හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටියි.