ගලහ ප්‍රදේශයේ කඳුයායක ගින්නක්

ගලහ ප්‍රදේශයේ කඳුයායක ගින්නක්

February 10, 2025   09:04 pm

පේරාදෙණිය ගලහ මාර්ගයේ කඳු යායක ගින්නක් හට ගෙන තිබේ.

පේරාදෙණිය පොලිස් වසමට අයත් ගලහ මහනුවර ප්‍රධාන මාර්ගයේ අල්ඔය 9 කණුව ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇත.

එම ප්‍රදේශයේ ෆයිනස් කැලෑවක මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට එම ගින්න විශාල වශයෙන් හටගෙන ඇතැයිද වාර්තා වේ.