සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

February 9, 2025   01:54 pm

වහල මස සවිකර ඇති සූර්ය පද්ධති ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අද සවස 04 තෙක් සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.