කළුතර රිය අනතුරක් - අයෙකුට බරපතළයි

කළුතර රිය අනතුරක් - අයෙකුට බරපතළයි

February 1, 2025   04:58 pm

කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ.

බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.