කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට  

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට  

December 26, 2024   03:56 pm

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.