සයුරෙන් එතෙර

චීනයේ නව සැලසුමට බ්‍රිතාන්‍යයේ දොර වැසේ

December 12, 2024   04:26 pm

එංගලන්තයේ ලන්ඩන් නුවර නව තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා චීනයේ සැලසුම ලන්ඩන් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආරක්ෂක හේතූන් මත මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

චීනය මීට වසර හයකට පෙර ලන්ඩන් නුවර Royal Mint Court මිලදීගෙන තිබූ නමුත් එහි නව තානාපති කාර්යාලයක් ඉදිකිරීමට සැලසුම් අවසරය ලබාගැනීමට මෙතෙක් අපොහොසත් වී තිබේ.