header logo
SLIC
උණුසුම් පුවත්
සුදු කොඩි තීන්දුවට එරෙහිව ෆොන්සේකාගෙන් අභියාචනයක්
Dec 01, 201102:05 PM
සුදු කොඩි තීන්දුවට එරෙහිව ෆොන්සේකාගෙන් අභියාචනයක්
Mobitel 1278

සුදු කොඩි නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.

එම අභියාචනයට අදාළ පෙත්සම් ඔහුගේ නීතිඥවරුන් විසින් අද කොළඹ මහාධිකරණය වෙත බාර දී ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු විසින් දුන් තීන්දුව නීතියට පටහැනි බව එම අභියාචනය මගින් සඳහන් කර තිබේ.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් විසින් ඉදිරිපත් කළ සාක්ෂි නිසි ලෙස ඇගයීමට ලක්නොකොට එහි පැමිණිල්ලට පමණක් වාසිදායක තත්ත්වයන් අධිකරණය විසින් සැලකිල්ලට බඳුන් කිරීම නිසා තමන්ට අසාධාරණයක් සිදුවූ බව ෆොන්සේකා මහතා සිය අභියාචනය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ වැදගත් සාක්ෂිකරුවන් නඩු විභාගය සඳහා නොකැඳවීම ද එම නඩු තීන්දුවේ දක්නට ලැබුණු තවත් දෝෂ සහිත තත්ත්වයක් බව අභියාචනය මගින් ප්‍රකාශ කර ඇත.

එමනිසා එම තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කරන අභියාචනය, එබැවින් සරත් ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්