header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සැඩ පහරේ ගිය ට්‍රැක්ටර් රථයේ 30 දෙනෙක් ගිහින් ?
Nov 29, 202410:09 PM
සැඩ පහරේ ගිය ට්‍රැක්ටර් රථයේ 30 දෙනෙක් ගිහින් ?
Mobitel 1278

අම්පාර, කාර්තිව්හිදී පසුගියදා ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් පිරිසක් මියගිය අනතුර සිදුවන අවස්ථාවේදී එම ට්‍රැක්ටර් රථයේ පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අනතුරින් සිසුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අතුරුදන් තවත් සිසුවෙකු මෙතෙක් හමුවී නැහැ.

නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් පසුගිය 26 වැනිදා සැඩ පහරේ ගසාගෙන ගියේ පැවති වර්ෂාවත් සමග අම්පාර - කල්මුණේ මාර්ගය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ඒ හරහා ට්‍රැක්ටර් රථයකින් යාමට උත්සාහ කිරීමේදීය.

මීට අදාළව කළ විමර්ශනයේදී කරුණු රැසක් හෙළිකරගන්නට හැකිවූ බව සිද්ධිය පිළිබඳව විමර්ශන මෙහෙයවන අක්කරෙයිපත්තුව පොලීසිය පවසයි.

ඒ අනුව පාසල් සිසුන් 11 දෙනා සමග එම පාසලේ විදුහල්පතිවරයා සමන්තරෙයි බලා ධාවනය වූ බස් රථයකට ගොඩවී ඇති අතර, එහි රියදුරා මාවඩිපල්ලි පාලම අසලදී බස් රථය ඉදිරියට ධාවනයට කර නැත්තේ මාර්ගය ජලයෙන් යට වී තිබීම හේතුවෙනි.

පොලීසියද එහිදී බස් රථ රියදුරාට පවසා ඇත්තේ ඉදිරියට ධාවනය නොකරන ලෙසටය.

ඒ අනුව සිසුන් පිරිස බස් රථයෙන් බස්වා ගත් විදුහල්පතිවරයා සමන්තුරෙයි ප්‍රදේශයට යාම සඳහා අදාළ ට්‍රැක්ටර් රථයට ගොඩවී තිබේ.

එම අවස්ථාව වනවිට අදාළ ට්‍රැක්ටර් රථයේ පුද්ගලයින් 14 දෙනෙකු සහ යතුරු පැදි 2ක් ද පටවා තිබී ඇත්තේ ජලය පිරී තිබූ මාර්ගය හරහා ගමන් කිරීම සඳහායි.

අදාළ පිරිස ප්‍රවාහනය කිරීම සඳහා යතුරුපැදියකට රුපියල් 500ක මුදලක්ද, පුද්ගලයෙකු සඳහා රුපියල් 300ක් බැගින්ද මුදල් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

පාසල් සිසුන් ඇතුළු පිරිස සිට ට්‍රැක්ටරය අනතුරට ලක්ව තිබුණේ එලෙස ධාවනය වන අතරතුරය.

මේ අතර, වයස අවුරුදු 18ක් වන ට්‍රැක්ටර් රථයේ රියදුරාට වලංගු රියදුරු බලපත්‍රයක් තිබුණේදැයි සොයා විමර්ශන පැවැත් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ විදුහල්පති මොහමඩ් තස්ලිම් මොහොමඩ් අස්ලිම්, එම විදුහලේ ගුරුවරයෙකු සහ ට්‍රැක්ටර් රථයේ සහයකයින් දෙදෙනා සමන්තුරේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී සමන්තුරේ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එල්. සබිර් අහමඩ් මහතා විසින් අදාළ විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් මස 02 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ට්‍රැක්ටරයේ සහායකයන් දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana