කාන්තාවකගේ ගර්භාෂයේ කිලෝ 10ක් බරැති ගෙඩියක්

කාන්තාවකගේ ගර්භාෂයේ කිලෝ 10ක් බරැති ගෙඩියක්

November 20, 2024   09:36 pm

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් බරැති ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.

සැත්කම සිදුකළ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා සදහන් කළේ, සැත්කමට භාජනය කළ 40 හැවිරිදි කාන්තාව සුවෙන් පසුවන බවයි.