
ඉන්දියාව විසින් දිගුදුර හයිපසොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබේ.
ඔදිෂා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දූපත් ප්‍රදේශයේ සිට මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුකළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් ප්‍රකාශ කර ඇත.
මෙය ඉන්දියාවට අතිශය වැදගත් ඓතිහාසික අවස්ථාවක් බව ද ඔහු සඳහන් කර තිබේ.





















































