මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

November 15, 2024   01:53 pm

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

ජාතික ජන බලවේගය එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2කි.

ජාතික ජන බලවේගය             -6,863,186   ආසන - 159
සමගි ජන බලවේගය               -1,968,717      ආසන - 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි   -257,813      ආසන - 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 500,835   ආසන - 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 350,429   ආසන -3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  -87,038  ආසන - 3
සර්වජන බලය    -178,008  ආසන -1
එක්සත් ජාතික පක්ෂය - 66,234  ආසන - 1
ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382  ආසන - 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය - 39,894 ආසන -1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය - 33,911 ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 - 27,855  ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 17,710  ආසන 1