ජාඇල-පද්දිරිප්පු-මහර-පුත්තලම-හිරියාල
November 15, 2024 08:03 am
ගම්පහ - ජාඇල
ජාතික ජන බලවේගය - 77,507
සමගි ජන බලවේගය -12,813
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 3,752
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ - 3,451
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ - 2,013
--
මඩකලපුව - පද්දිරිප්පු
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 34,739
තමිල් මක්කල් විදුතලයි පුලිකල් - 7,277
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය - 5,314
ජාතික ජන බලවේගය - 3,959
සමගි ජන බලවේගය - 82061
--
ගම්පහ - මහර
ජාතික ජන බලවේගය - 83,376
සමගි ජන බලවේගය - 11,853
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ - 4,610
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 3,592
සර්වජන බලය - 2,741
--
පුත්තලම - පුත්තලම
ජාතික ජන බලවේගය - 47,774
සමගි ජන බලවේගය - 23,512
එක්සත් යහපාලන ජාතික පෙරමුණ - 6,852
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ - - 6006
එක්සත් ජාතික සන්ධානය - 5,408
--
කුරුණෑගල - හිරියාල
ජාතික ජන බලවේගය - 46,710
සමගි ජන බලවේගය -15,183
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 2,628
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ -1,383
සර්වජන බලය - 550