21 වනදා පාර්ලිමේන්තුව කැඳවමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක් November 12, 2024 07:24 pm ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 නොවැම්බර් 21 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.