ගිනිඅවි භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

ගිනිඅවි භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

November 7, 2024   09:13 pm

පුද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින් ට ලබාදී ඇති ගිනිඅවි සහ පතොරම් ආපසු භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව මේ මස 21 වනදා දක්වා එම කාලය දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.