
හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.
එහි වටිනාකම රුපියල් බිලියනයක් බව සඳහන් ය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.

















































