header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනපති කියයි
Oct 31, 202409:25 AM
ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනපති කියයි
Mobitel 1278

වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන බවය.

ජනතාවට සේවය කිරීම සදහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතු බව මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

"මෙරට ගොඩනැගීම සඳහා කාර්යභාරය පුරුකක් බවට පරිවර්ථනය කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමා නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ ගොඩනැගෙන්නේ. එදිනෙදා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබාදීම සඳහා ජනතාවට සමීප ජනතා නායකයින් ගොඩනැගීමට අවශ්‍යයි. ජනතාවගෙන් ඈත්වුණ නායකයින් නොවෙයි. ජන්දෙ අරන් කොළඹ ඉන්න නායකයෝ නෙමෙයි. ඒ නිසා තමයි කිසිම ඇමතිවරයෙකුට කොළඹින් ගෙවල් නෑ. ආණ්ඩුවෙන් දෙන්නේ නෑ. ගමට එන්න ඕනේ. ගමේ ප්‍රශ්න ටික බලන්න ඕනේ. ජනතාව එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ලංකාවේ මෙහෙම ආණ්ඩු හැදිලා නෑ. අපේ ප්‍රමුඛතම කාර්ය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන ආණ්ඩුව තමා ජාතික ජන බලවේග ආණ්ඩුව."

මේ අතර කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ ඉදිරි පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක පිරිසක් තෝරා පත් කරගත යුතු බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි