උදය ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

උදය ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

October 21, 2024   10:30 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා පැවසීය.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින් නැරඹිය හැකිය.