කෝට්ටේ අනුරට
September 22, 2024 02:22 pm
කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 25,123 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ - 13,725
සජිත් ප්‍රේමදාස - 11,979
දිලිත් ජයවීර - 1,312
නාමල් රාජපක්ෂ - 1,239
