මහරගම අනුර
September 22, 2024 02:20 pm
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 58692ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ - 22782
සජිත් ප්‍රේමදාස - 17174
දිලිත් ජයවීර - 3020
නාමල් රාජපක්ෂ - 2424
