කොත්මලේ සජිත්ට
September 22, 2024 02:17 pm
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 27043ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ - 18250
අනුර කුමාර දිසානායක - 17727
නාමල් රාජපක්ෂ - 11458
කේ. කේ. පියදාස - 440
