යටියන්තොට සජිත්ට
September 22, 2024 02:03 pm
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 23,891ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
අනුර කුමාර දිසානායක - 19,482
රනිල් වික්‍රමසිංහ - 14,893
නාමල් රාජපක්ෂ - 1,335
දිලිත් ජයවීර - 540
