කලාවැව අනුරට 

කලාවැව අනුරට 

September 22, 2024   12:36 pm

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 52,380 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 31,603
රනිල් වික්‍රමසිංහ - 16,136
නාමල් රාජපක්ෂ - 2,390
දිලිත් ජයවීර - 661