කොලොන්න අනුරට

කොලොන්න අනුරට

September 22, 2024   12:34 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 55788 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 45074
රනිල් වික්‍රමසිංහ - 15238
නාමල් රාජපක්ෂ - 4301
දිලිත් ජයවීර - 1313