අනුර කෑගල්ල දිනයි
September 22, 2024 12:31 pm
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 28994 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 14755
රනිල් වික්‍රමසිංහ - 11067
නාමල් රාජපක්ෂ - 1176
දිලිත් ජයවීර - 493
