මැද කොළඹ සජිත්ට
September 22, 2024 12:03 pm
කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 46,063 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
අනුර කුමාර දිසානායක - 20,220
රනිල් වික්‍රමසිංහ - 19,397
නාමල් රාජපක්ෂ - 1,123
දිලිත් ජයවීර - 367
