දෙහිවල අනුරට

September 22, 2024   11:47 am

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19,338 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 19,338
සජිත් ප්‍රේමදාස - 12,505
රනිල් වික්‍රමසිංහ - 11,565
නාමල් රාජපක්ෂ - 1,163
දිලිත් ජයවීර - 753