දකුණු අප්‍රිකාව ට යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් නම් කෙරෙයි

දකුණු අප්‍රිකාව ට යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් නම් කෙරෙයි

August 23, 2024   05:23 pm

ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා තෝරාගත් සංචිත අද (23) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම සංචාරයට එක්දින තරග 3ක් සහ සිව්දින තරග 2ක් ඇතුළත් වනු ඇති අතර, එම කණ්ඩායම් දෙකෙහිම කණ්ඩායම් නායකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර නම් කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 27වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්වීමට නියමිතව තිබේ.

එම කණ්ඩාම් පහතින්,