රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට

රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට

August 11, 2024   05:29 pm

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.