ජනපති සටනට එක්වන පිරිස 24ක් දක්වා ඉහළට

ජනපති සටනට එක්වන පිරිස 24ක් දක්වා ඉහළට

August 8, 2024   07:23 pm

2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදී තවත්   අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවය.

වැඩි විස්තර පහතින්