ඉතිහාසගත වූ 11 හැවිරිදි ඔලිම්පික් ක්‍රීඩිකාව

ඉතිහාසගත වූ 11 හැවිරිදි ඔලිම්පික් ක්‍රීඩිකාව

August 7, 2024   03:30 pm

මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාස ගත විය.

ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර ඇය උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදී ය.

Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තාය.