ශ්‍රී ලංකාවට එන ප්‍රබල ඉන්දීය කණ්ඩායම් - නායකත්වයේ වෙනසකුත් July 18, 2024 09:20 pm ශ්‍රී ලංකාව සමග එක්දින සහ T20 ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගීවන ඉන්දිය සංචිත නම් කර තිබේ. එම එක්දින සංචිතයට රෝහිත් ශර්මා සහ විරාත් කෝලි කැඳවා ඇත. T20 කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදෙව් වෙත හිමිවී තිබේ.