අමෙරිකාව ඉන්දියාව හරහා පුටින්ට පණිවුඩයක් යවයි
සයුරෙන් එතෙර

අමෙරිකාව ඉන්දියාව හරහා පුටින්ට පණිවුඩයක් යවයි

July 16, 2024   05:48 pm

රුසියාව සමග පවතින දිගුකාලීන සබඳතාවය ප්‍රයෝජනයට ගෙන රුසියා - යුක්‍රේනය ගැටුම් නිමා කිරීමට රුසියාව පොළඹවන්නැයි අමෙරිකාව ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පවසා ඇත්තේ එය නීතිවිරෝධී යුද්ධයක් බවය.

ඉන්දියාව අමෙරිකාවේ විශේෂ හවුල්කරුවෙකු බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය රජයට දිගින් දිගටම පැහැදිලි කරන බවත් අමෙරිකාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.