ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ  විවාදයක්

ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ  විවාදයක්

July 10, 2024   03:17 pm

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණි.