කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයට ජයිකා නැවත එයි
July 10, 2024 10:38 am
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබේ.
එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බව, ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.