
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.
එංගලන්ත නායක ජොස් බට්ලර් ගේ ආරාධනය අනූව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කළේය.
ක්වින්ටන් ඩි කොක් පන්දු 38කදී ලකුණු 65 (4x4, 6x4) යි.
පන්දු යැවීමේදී ජොෆ්‍රා ආචර් ලකුණු 40කට කඩුලු 3යි.





















































