LPL වෙන්දේසියේදී මතීෂට සල්ලි මල්ලක්

LPL වෙන්දේසියේදී මතීෂට සල්ලි මල්ලක්

May 21, 2024   02:34 pm

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.

කොළඹදී දැන් පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට එම මුදල හිමිවිය.

එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000ක මුදලකටය.

කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබීය.

LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.