ඉරාන ජනපති ට අකරතැබ්බක්
May 19, 2024 08:07 pm
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබූ හෙළිකොප්ටර් යානාව අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබෑ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අධික වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එසේ සිදුකර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ පිරිස අනතුරකට ලක්ව නොමැති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
