ආනන්ද කුමාරස්වාමි මාවත වැසෙයි

ආනන්ද කුමාරස්වාමි මාවත වැසෙයි

May 17, 2024   03:20 pm

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත පොලීසිය විසින් වසා දමා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බවය.