පොලිස් කණ්ඩායමට රග්බි කුසලානයක්

පොලිස් කණ්ඩායමට රග්බි කුසලානයක්

March 9, 2024   07:18 pm

වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන රග්බි ශූරතාවය දිනා ගැනීමට පොලිස් කණ්ඩායමට අද හැකිවිය.

ඒ,  හැව්ලොක් කණ්ඩායම ලකුණු 19-12ක් ලෙස පරාජයට පත් කරමිනි.