රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

March 8, 2024   09:01 am

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.