Facebook Instagram සහ  Messenger බිඳ වැටේ

Facebook Instagram සහ  Messenger බිඳ වැටේ

March 5, 2024   09:11 pm

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger බිඳවැටී ඇති බව වාර්තා වෙයි.

එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත.

එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.