කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

February 19, 2024   06:29 pm

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.