කොට්ටාවම කම්පා කරවූ ඛේදවාචකය

කොට්ටාවම කම්පා කරවූ ඛේදවාචකය

February 18, 2024   09:46 pm

කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

විදුලිපංකාවක් අලුත්වැඩියාකරමින් සිටියදී ඔහුට මෙලෙස විදුලි සැර වැදී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මෑතක දී විවාහ වී ඔවුන් එම කුලී නිවසේ පදිංචිව සිට ඇත.

මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ නිවසේ පැවති අනාරක්ෂිත විදුලි සැපයුමක් හේතුවෙන් බවට පොලීසිය සැකපළ කරයි.