රාජකීය පණ්ඩිත කුඹල්වල පියතිස්ස නායක හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

රාජකීය පණ්ඩිත කුඹල්වල පියතිස්ස නායක හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

February 16, 2024   08:55 am

හෙට්ටිපොළ, අකුරණ ශ්‍රී ගංගාරාමාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති, වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත කුඹල්වල පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී තිබේ.

උන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (17) පස්වරු 2.00ට හෙට්ටිපොළ, අකුරණ ශ්‍රී ගංගාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ.