අපිට ඉන්න එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

අපිට ඉන්න එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

February 3, 2024   09:36 pm

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ''අප්‍රිකානු ඇතා'' නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි.

එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති කණ්ඩුල සහ කලණ යන හස්තීන් දෙදෙනා ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.

වැඩි විස්තර ඉහත වීඩියෝවෙන්...