මහ සෙනඟක් මැදින් සනත් නිශාන්ත අවසන් ගමන් යයි

මහ සෙනඟක් මැදින් සනත් නිශාන්ත අවසන් ගමන් යයි

January 28, 2024   06:55 pm

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණි.

ඒ රාජකදළුව කතෝලික සුසාන භූමියේදීය.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සිට ඒ මහතාගේ දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහැරකින් රැගෙන ආවේය.

එම අවස්ථාවේ දර්ශන ඉහතින්.